තරු පුවත් 4EB බ්‍රිස්බෙන් ගුවන් විදුලියෙන්

අද දින 4EB බ්‍රිස්බෙන් ගුවන් විදුලි නාලිකාවෙන් විකාශය වූ ඉරිදා අරුනැල්ල වැඩසටහනට තරු පුවත් අඩවියේ සංස්කාරක ආචාර්ය ජනිත් වීරසිංහ සහභාගී වූවා. එහිදී “ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීය පර්යේෂකයෙකුගේ නවතම පර්යේෂණයක තතු විත්ති” විශේෂාංගය වෙනුවෙන් ඔහු තම අභ්‍යවකාශ පර්යේශන කටයුතු වල නවතම තොරතුරු පිලිබඳව කරුනු කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවා.

ජීවයේ මුලික අණු විද්‍යාගාරයේදී නිපදවීම

ජීවයේ මුලික පදනම් වශයෙන්, uracil (යුරැසිල් ), cytosine (සයිටෝසින් ), සහ thymine (තයිමින්) යන කාබනික සංයෝග තුන විද්යාuගාරය තුල ප්රහතිනිෂ්පාදන කිරීමේ අධ්යියනයන් නසා ආයතනය මගින් සිදු කරනු ලබනවා. මෙහෙදී ඔවුන් විසින්. Pyrimidin නම් උ කාබනික සංයෝගය අඩංගු වූ අයිස් නියැදියක් පාරජම්බුල (ultraviolet) විකිරණ වලට, අභ්යා වකාශයට සමාන තත්ත්ව යටතේ නිරාවරණය වූ විට ඉහත සංයෝග 3…

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්යස්ථානයේ සිට සාගරය සිතියම් කිරීමේ ව්‍යාපෘතියක්

නවතම සංකල්පයකට අනුව යමින්, පෘතුවිය මතුපිට ඇති සාගරයන් හි උසෙහි විචලතාවයන් ඇතුළුව විදිද තොරතුරු ලබා දීමට හැකි වන පරිදි අන්තර්ජාතික අභ්යිවකාශ මධ්යස්ථානය උපකරණයක් සවිකිරීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා.(අන්තර්ජාතික අභ්යිවකාශ මධ්යස්ථානය) පෘතුවියේ අප දැනට දැක ඇති ඉතාමත් සොදුරු රූපයන් බොහොමයක් අජටාකාශ ගාමින් මගින් ලබා ගත රුප රාමු වේයි. මදකට සිතා බැලුවහොත් දිනකට වාර 16, 400km ඉහලින්…

රැළිත්තන් සහිත, සිතනවාටත් වඩා විශාල ක්ෂිරපත මන්දාකිණිය

ඉහතින් පෙන්වා ඇති රූපයෙහි අනුව , බැලුබැල්මට අපගේ ක්ෂිරපත මන්දාකිනිය පැතලි තැටියක් යි සිතිය හැකිය. නමුත් වර්තමානයේ තාරකා භෞතික විද්‍යා විද්වතුන්ට අනුව නම් ඒ මතය වෙනස් කිරීමට සිදු වෙයි. ඒ මන්ද යත් ඔවුන් විසින් පේනවා දෙන නවතම සොයා ගැනීම් වලට අනුව, අපේ මන්දාකිනියට රැළිති 4ක් වත් අවම වශයෙන් පවතී, මේවා මගින් රැලිකරන ලද කාඩ්බෝඩ් ආකාරයක්…

සූර්යයාගෙන් පිට වූ විශාල ගිනි දළු

NASA’ ආයතනය මගින් සූර්යා නිරීක්ෂණ සදහා යොදා ගනු ලබන Solar Dynamics Observatory නම් වූ දුරේක්ෂය මගින් ග්‍රහණය කර ගත් මධ්‍යම පරිමයනයෙන් යුත් සූර්‍ය ගිනි දලුවක රූපයක් 2015 මාර්තු මස 11 දින  අන්තර්ජාලයට නිකුත් කර තිබුනේ මෙලෙසයි. මෙම රූපයෙහි පෘතුවියේ  පරිමාණය සූය්ය ගිනි දළුව සමග සංසන්දනය කර තිබුනේ මෙලෙසයි. සූර්‍ය ගිනි දළු, සූර්යාගෙන් නිකුත් වන ඉතාමත්…