ALMA දුටු අපුරු මුදුව WEBB ඇසින්

2020 දී චිලී හි ALMA නිරීක්ෂනාගාරය විසින් සොයාගෙන නිරීක්ශණය කල SPT0418-47 නම් මෙම අපුරු මුදුව ඇත්තෙන්ම අප වෙසෙන ක්ෂිරපතය මෙන්ම වූ ගැලක්සියකි. විද්‍යාඥයින් මේ වනවිට නිරීක්ෂණය කරන්නේ විශ්වයේ වයස වසර බිලියන 1.4ක් පමණ කාලය වනවිට එහි තිබුණු ආලෝකයයි. මෙය පිහිටා ඇති දුරක් තවම ගණනය කර නොමැත. පෘතුවිය හා එම ගැලක්සිය අතර දෘශ්‍යමාන නොවන තවත් ගැලක්සියක්…

තවත් ගැටීමකින් බේරාගත් ISS

පසුගිය මාර්තු 6 වනදා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය හෙවත් ISS එහි සුපුරුදු කක්ෂ ගමන්මගෙන ඉවතට ගැනීමට සිදුවුණු බව NASA ආයතන නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටිනවා. ඒ එම මොහොතේ රැඳී තිබුණු ස්ථානය හරහා 2020 දී ආර්ජන්‍ටිනාව විසින් කක්ෂගත කරන ලද පෘතුවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් හෝ Nusat-17 චන්ද්‍රිකා ගොනුවෙන් එක් චන්ද්‍රිකාවක් හෝ ගමන්කරනු ඇතිබවට පැය 30 කට කලින් ලැබුණු අනතුරු…

පෘතුවිය දෙසට ඇස්ටරෝයිඩ 4ක්

මෙම ඇස්ටරෝයිඩ 4 කිලෝමීටර මිලියන 7.5ක පමන දුරින් ගමන් කරනු ඇති බවට මේවනවිට ඒ පිළිබඳව අවධානයෙන් සිටින පර්යේෂකයින් පවසසිටිනවා. 2012 DK31 අඩි 450 ක විශාලත්වයකින් යුක්තයි. එය පෙබරවාරි 27 දින පෘථිවිය පසුකර ගොස් තිබෙනවා. එහි කක්ෂ කාලය වසර 200ක් පමණ වේ. 2006 BE55 ද අඩි 450 ක පමණ විශාලත්වයකින් යුක්තයි. එය එය පෙබරවාරි 28 දින…

නොපැවතිය හැකි රතු ගැලැක්සි ප්‍රේහෙලිකාව

Webb දුරේක්ෂය භාවිතයෙන් පර්යේෂණ සිදුකරන කණ්ඩායමකට එහි NIRCam භාවිතයෙන් ලබාගත් පළමු ජයාරූප වල ඉතා මතභේධාත්මක රතු පැහැ තරුකා ආලෝකයන් 6ක් දැකගත හැකිව තිබෙනවා. ඒවායේ සමීප ජයාරූප ලබාගත් ඔවුන් ඒවා මහා පිපුරුමෙන් වසර මිලියන 500 ත් 700 ත් අතර කාලයේ අඳුරු යුගයෙන් පසු බිහිවුණු මුල්ම ගැලැක්සි බවත් එවැන්නක ආලෝකය තවමත් පැවතීම දැනට පවතින තාරකා භෞතික විද්‍යා…

ප්‍රෙහෙලිකාවක් වන ග්‍රහ වළල්ල

ක්වාර් (Quaoar) නම් වාමන ග්‍රහ ලොව සොයාගනු ලැබුවේ 2002 වසරේදීය. ඒ කුයිපර් තීරය පිලිබඳ සිදුකෙරෙමින් පැවති පර්යේෂණ අතරතුරයි. 2018 සිට 2021 දක්වා චියොප්ස් (Cheops) නමින් කක්ෂ ගතකර ඇති දුරේක්ෂය භාවිතයෙන් යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය සිදුකල නිරීක්ෂණ වලින් මෙම වාමන ග්‍රහ ලොව වටා ග්‍රහ වළල්ලක් පවතින බව සොයාගනුනා. එය පිහිටා තිබුනේ ග්‍රහ ලොවේ අරය මෙන් හත් ගුණයක…

පෙබරවාරි 1 දින ළඟටම පැමිණෙන කොළ පාට අමුත්තා

C/2022 E3 (ZTF) ලෙස නම්ලද කක්ෂ කාලය වසර 50,000 ක් තරම් පමණ වන මෙම ග්‍රාහකය මිට පෙර පෘතුවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයට සමීපව ගමන් කර ඇත්තේ මිට පෙර නියැන්ඩේර්තාල් හිම යුගයේ බව පර්යේෂකයන් පවසයි. මෙය ආසන්න වශයෙන් පෘතුවියට කිලෝමීටර මිලියන 42ක් එනම් සුර්යා සහ පෘතුවිය අතර දුර මෙන් 28% ක තරම් අසන්න දුරකින් ගමන්කරනු ඇත. ජනවාරි…

ගැටෙන ගැලක්සි මැද අනපේක්ෂිත සොයාගැනීමක්

ඇටකාමා හි ඇල්මා( Atacama Large Millimeter/submillimeter Array – ALMA) දුරේක්ෂය සහ ජාතික රේඩියෝ තාරකාවිද්‍යා නිරීක්ෂණාගාරය (National Radio Astronomy Observatory – NRAO) භාවිතයෙන් ඇමරිකානු ජාතික විද්‍යා පදනම සමඟ එකතුව පර්යේෂණ සිදුකරන පර්යේෂකයින් පිරිසක් විසින් තවත් අපූරු සොයාගැනීමක් සිදුකර තිබෙනවා. ඒ පෘතුවියට ආලෝක වර්ෂ මිලියන 500 ක පමණ දුරකින් කටක රාශිය (constellation Cancer) තුල එකිනෙක ගැටෙමින් පවතින…

සැඟවුණු වාමන ගැලැක්සිය

හබල් දුරේක්ෂයේ ජයාරූප වලට ඉතා අනපේක්ෂිත ලෙස හසුවුණු HIPASS J1131–31 ලෙස නම්කර ඇති මෙය ආලෝක වර්ෂ මිලියන 20ක පමණ දුරකින් පිහිටා ඇත්තකි. මෙහි විශාලත්වය ආලෝක වර්ෂ 1,200 ක් පමණ වන බවත් එය ඉතා කුඩා ප්‍රමාණයේ ගැලක්සියක් බවත් පර්යේෂකයින් පවසයි. මෙය මෙතෙක් නිරීක්ෂණය කිරීමට නොහැකිව තිබී ඇත්තේ එහි ඉදිරිපසින් තිබෙන ඉතා වේගයෙන් කරකැවෙන TYC 7215-199-1 නම්…

අගහරු මත ජිවය

කෝපන්හේගන් විශ්වවිද්‍යාලය මගින් අඟහරු මත ජිවය පිළිබඳව නව පර්යේණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. පළමු අවුරුදු මිලියන 100 අයිස් වලින් පිරි අස්ටරෝයිඩ ග්‍රාහක කඩාවැටීම් වලට ලක්වන්නට ඇති බවත් එම අයිස් වල ජීවයට අත්‍යවශ්‍ය වන සජීවි අණු සහ ඇමයිනෝ අම්ල අණු පවතින්නට ඇති බවත් එහි දක්වා තිබෙනවා. එකල මීටර 300 කට ආසන්න ගැඹුරක් තරම් වන්නට තරම් මුළු…

තාරකා විද්‍යාවට අභියෝගාත්මක පිපුරුමක්!

නාසා හි NGS නිරීක්ෂණාගාරය (Neil Gehrels Swift Observatory) භාවිතයෙන් පර්යේෂණ පැවැත්වූ පර්යේෂකයන් පිරිසක් විසින් 2021 වසරේ දෙසැම්බර් මස 11 වන දින බුටස් රාශිය (constellation Boötes) ආශ්‍රිතව සිදුවූ ඉතා බලවත් පිපුරුමක් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත්කර තිබෙනවා. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ බිලියනයකට පමණ දුරකින්. එහිදී පෙර වාර්තා නොවූ තරම් ඉතා බලවත් ආලෝක ධාරාවන් නිකුත්ව ඇතිබවට නිරීක්ෂණය කර…