ALMA දුටු අපුරු මුදුව WEBB ඇසින්

2020 දී චිලී හි ALMA නිරීක්ෂනාගාරය විසින් සොයාගෙන නිරීක්ශණය කල SPT0418-47 නම් මෙම අපුරු මුදුව ඇත්තෙන්ම අප වෙසෙන ක්ෂිරපතය මෙන්ම වූ ගැලක්සියකි. විද්‍යාඥයින් මේ වනවිට නිරීක්ෂණය කරන්නේ විශ්වයේ වයස වසර බිලියන 1.4ක් පමණ කාලය වනවිට එහි තිබුණු ආලෝකයයි. මෙය පිහිටා ඇති දුරක් තවම ගණනය කර නොමැත. පෘතුවිය හා එම ගැලක්සිය අතර දෘශ්‍යමාන නොවන තවත් ගැලක්සියක්…

විශ්වයේ ඉතිහාසය දකින්නට James Webb සුදානම්

මේ වනවිට එම දුරේක්ෂයේ හැකිලිය හැකි සම්පුර්ණ විශාලත්වය මීටර 6.5ක් වන ෂඩාශ්රාකාර පරාවර්තක 18ම නිසිපරිදි ස්ථානගත කර ඇති බවත් එහි මුලික ප්‍රතිඵල පර්යේෂකයන් විසින් අපේක්ෂා කරාටත් වඩා ඉහල මට්ටමකින් පවතින බවත් ඔවුන් වාර්තා කරනවා. මෙම ස්ථානගතකිරීම් ආරම්භකරනු ලැබුවේ පසුගිය ජනවාරි මසයි. ඒ සඳහා ඔවුන් මුලික කරගත්තේ HD84406 තාරකාවයි. එය ඇසින් දැකිය හැකි ආලෝකයටත් වඩා 100ගුණයකින්…